ඔයාට කොටි 47 ටිකට් එකක් ඇදුනොත් ඔයාට ඇත්තටම ලැබෙන මුදල

简要总结

本视频讨论了最近斯里兰卡一笔巨额彩票奖金的税务问题。主要内容包括:

  • 奖金金额为4.74亿卢比,中奖者需缴纳14%的税,即6600万卢比。
  • 根据2017年第24号国内收入法案,这笔税款是最终税款,中奖者无需再次缴税。
  • 如果彩票奖金低于50万卢比,则无需缴纳任何税款。
  • 视频还提到了利用彩票洗钱的可能性,并建议中奖者保持匿名以避免不必要的麻烦。

巨额彩票中奖

斯里兰卡最近开出了一张高达4.74亿卢比的彩票大奖,由H.A. Janaki Hemala售出,但中奖者身份尚未公开。此前,斯里兰卡彩票最高奖金为2.3亿卢比。

彩票奖金的税务问题

根据斯里兰卡2017年第24号国内收入法案,如果彩票奖金低于50万卢比,则无需缴纳任何税款。但由于这次的奖金高达4.74亿卢比,需要缴纳税款。根据该法案的第一附表,彩票奖金的税率为14%。因此,4.74亿卢比的奖金需要缴纳约6600万卢比的税款。中奖者实际到手的金额约为4.08亿卢比。

最终税款

根据2017年第24号国内收入法案第88条,这14%的税款是最终税款,这意味着中奖者无需再次缴纳任何税款。如果按照一般所得税计算,超过180万卢比的部分需要缴纳高达36%的税款,相比之下,14%的最终税款对中奖者更有利。

彩票洗钱的可能性

国家彩票委员会没有公布中奖者姓名,这是一个明智之举,因为彩票可能被用于洗钱。电影《Lakshmi Bomb》中就描述了通过购买中奖彩票来洗钱的情节。因此,保持中奖者匿名可以避免不必要的麻烦。如果彩票奖金低于50万卢比,则无需缴纳任何税款;如果超过这个数额,则需要缴纳14%的税款,但这是最终税款,无需再次缴税。

几秒总结任意 YouTube 视频

用免费的 Summ App,为任意视频生成这样的摘要,支持你的语言。

在 App Store 下载
在 Google Play 下载

文字稿

“ඔයාට කොටි 47 ටිකට් එකක් ඇදුනොත් ඔයාට ඇත්තටම ලැබෙන මුදල”的完整文字稿。点击时间戳即可从该位置打开视频。想要其他视频的字幕?试试 YouTube 字幕提取工具。

0:00 මොකද ටිකට් එකක් එහෙම ගන්න කැමතිද? මේ දවස්වල හැමෝම ටිකට් ගැනනේ කතා කරන්නේ. ඉතින් මම නම් ඇත්තටම ටිකට් එකක් ගත්තේ නැහැ. කොහොමනත් මේ ජූනි මාසේ 16 වෙනිදා සඳුදා ලංකාවේ ලොකුම ජය මල්ල ඇදුනා කියලා ආවා ගොරැල්ල ප්‍රදේශයෙන් තමයි අලවි වුණා කියලා කියන්නේ. ගාන ඇවිල්ලා හරියටම මිලිය 474යි. මිලිය 474 474යි. 599422යි. ඉතින් Hඑඒ ජානකී හේමලා කිය තමයි මේක විකුණලා තියෙන්නේ. හැබැයි කවුද කියන එක මේ වෙනකොට කියලා නැහැ. ඉතින් මීට කලින් උපරිම දිනුම ඇදිලා තියෙන්නේ මිලියන 230යි. හරි. දැන් ඔයා බලනවා ඇති මම අද ටිකට් ප්‍රොමෝට් කරන්නද දියන්නේ කියලා. නැ. ටිකට් ප්‍රමෝට් කරන්න නෙමෙයි යන්නේ. දැන් ඔයාට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. මොකක්ද

0:45 ප්‍රශ්නේ? දැන් මේ ආපු ගානට මිලියන 474ක් හම්බ වෙලා තියෙනවා. මේකට කොච්චර ටැක්ස් එකක් කයිද කියලා එහෙම හිතෙනවා ඇති නේද? මම හිතුවා ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේකට අදාල වෙන්නේ ලංකාවේ 2017 අංක 24 කියන දේශයාම් පනති. මේකේ තියෙනවා එක එක උපේඛන තියෙනවා. මේ උපේඛනයේ තුන්වෙනි උපලේඛනය තියෙනවා. ඔයා දිනුම් මැදිලා තියෙන ගාන ලක්ෂ පහකට වඩා අඩුනම් කිසිම ටැක්ස් එකක් එන්නේ නැහැ. එහෙනම් ලොකු චාන්ස් එකක් තියෙනවා ලක්ෂ පහකට වඩා අඩුව. ඔයාට රුපියල් 20 මටත් ඇදිලා තියෙනවා. රුපියල් 20 30 ඒ වගේම ඇදිලා තියෙනවනේ. නැත්නම් 40ක් එහෙම ඇදිලා එතකොට ආයේ තව ටිකට් එකක් දෙනවානේ. ඒකට ටැක්ස් එකක් ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. ලක්ෂට වඩා අඩුයිනේ. හැබැයි දැන් මෙතන ගාන ලොකුනේ මිලියන 474ක්. කොච්චර ටක්ස් එකක් යිද?

1:32 පනතේ කියනවා පැහැදිලිවම මේකට අදාල ඒ කියන්නේ අනුප්‍රමාණ එහෙම නැත්නම් බඳු ප්‍රතිශතය ගැන තියෙන්නේ 2017 අංක 24 කියන දේශ ආදායම් පනතේ පළවෙනි උපලේඛනය තමයි තියෙන්නේ. ඉතින් පළවෙනි උපලේඛනය කියනවා මේකේ බදු අනුපාතය 114යි කියලා. ඉතින් මම ඕකත් හදලා බැලුවා කීයක් විතර වෙනවද කියලා. ඉතින් අපිට මෙතනදි මිලියන 474ක් ඇවිල්ලා තියෙන හින්දා 114ක් ගත්තොත් මිලියන 66ක් විතර ටක්ස් ගෙවන්න ඕනේ. එතකොට මේ දිනුම හැදිච්ච කෙනා මිලියන 66ක් අඩු කරලා ඉතුරු ගාන තමයි එන්නේ. ඉතින් හරියටම ගත්තොත් අතට හම්බවෙන්නේ මිලියන 408ක් විතර. එතකොට 474 මිලියන 66ක්ම 114ක් ටක්ස් අඩු වෙනවා. දැන් තව ප්‍රශ්නයක් ඇතිනේ දැන් මේක 114ක් අඩු

2:18 කරනවා ලොතරයි මණ්ඩලය. තව ටැක්ස් ගෙවන්න වෙනවද කියලා? නෑහ. ආයෙත් එනවා 2017 අංක 24 කියන දේශයාදයම් පනති 88වෙනි වගන්තිය කියන්නේ අවසානිත බදු කියලා. අවසානිත බදු කියලා කියන්නේ එහෙම ටැක්ස් එකක් අඩු වෙලා තියෙනවා නම් ආයේ ගෙවන්න ඕනේ නෑ. එහෙමනම් මේ දිනුව ඇදිච්ච කෙනාට ලොකු චාන්ස් එකක් තියෙනවා මිලියන 474ටමට ලංකාවේ ටැක්ස් ගෙවන්න වුනොත් පළවෙනි ලක්ෂ 18 නිදහස් ඊට පස්සේ 13 දක්වා ටැක්ස් වෙනවානේ. ඊට වඩා හොඳයි දිනු මැදුන් නැති වුනානම් කියලා හිතෙනවා. ඊට පස්සේ මෙච්චර ගානක් ගෙවෙනකොට. හැබැයි එහෙම වෙන්නේ නැහ. මෙතනදි මේක අවසානිත බද්දක් නිසා අර 114 අඩු කරනවා ලොතරයි මණ්ඩලය ඒ අඩු කරාට පස්සේ නැවත වතාවක් මේ මුදල ටක්ස් වෙන්නේ නම් නෑහ. ඉතින් එයාගේ අතට මිලියන 408ක් හම්බු වෙනවා. ඒක මිලියන 66ක ටක්ස් එකක් අඩු

3:06 වුනාට පස්සේ. ඉතින් මෙතනදි ටැක්ස් ගැන මම කතා කරේ ඔයාට ඒ ගැන හරියටම දැනගන්න ඕන නිසා. කොහොමනත් මේක ජාතික ලොතරයි මණ්ඩලය ගොඩක් හොඳ වැඩක් කරලා තියෙනවා. මේ නම අනාන්ස් කරපු නැති එක. මොකද නම අනාන්ස් කරා නම් සමහර වෙලාවට මෙතනදි මේ කළුසල්ලි සුදු කරන වැඩ තියෙනවනේ. ඉතින් මම ඔයාට මතක ඇති මම කතා කරා පෝඩ්කාස්ට් එකෙත් කතා කරා ලකිභාස්කර් ෆිල්ම් එක ලකිභාස්කර් ෆිල්ම් එකේදීත් මේ ටිකට් එකක් ඇදෙන අය හොය හොය ගිහිල්ලා ඒගොල්ලෝ හරහා ඒ ටිකට් එක එයාට අරගෙන එයා ටිකට් එක ඇදුනා කියලා පෙන්නන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා මේක පෙන්නපු නැති එක ගොඩක් හොඳයි. ඉතින් කොහොමහුණත් මේක අනාවරණය වේයි ඉදිරියේදී. කොහොමනත් මේක කළුසල්ලි සුදු කරන්නත් මේ වගේ ලොතරය යදින් යොදාගන්නවා කියන එක ඔයාට තේරෙනවා ඇති. ඒ වගේම ටැක්සස් එක් ගැන කතා

3:52 කරන්න ඕනේ ලක්ෂ පහට වඩා අඩුනම් ඔයාගේ ලොතර ඉදිරිම ටක්ස් එකක් එන්නේ නැහැ. ඊට වඩා වැඩි නම් 114ක් කපනවා. හැබැයි 114 අවසාන ටැක්ස් එකක්. ඒක නිසා නැවත වතාවක් ටැක්ස් වෙන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න. ඉතින් ඇත්තටම ඒ ජයග්‍රහණය කරපු පුද්ගලයාට බිස්නස් ඇඩ්වයිස් අපි ගොඩක්ම සුභ පතනවා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ශෙයාර් කරන්න. ඒ වගේම තාමත් බිසනස් ඇඩ්වයිසබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි හැම සෝෂල් මීඩියා එක්කම ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. เฮ [සංගීතය]

Share

更多视频摘要